යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ

යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ

by Staff writer 11-01-2020 | 7:35 AM

COLOMBO (News 1st) - ලබන යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිමාලාව අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.