ගම්මැද්ද V’Force හරිත රැල්ල අද ඇල්ලේදී

ගම්මැද්ද V’Force හරිත රැල්ල අද ඇල්ලේදී

by Staff writer 11-01-2020 | 7:34 AM

COLOMBO (News 1st) - මෙරට තරුණ නායකයින් බලගැන්වෙන ගම්මැද්ද V’Force හරිත රැල්ල දෙවන අදියරේ පැළ සිටුවීම අද පෙරවරුවේ ඇල්ල කඳුපන්තිය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරේ.

ඒ, යුද හමුදාව, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇල්ල ප්‍රාදේශීය සභාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් සමගින් ගම්මැද්ද V’Force අත්වැල් බැඳ ගනිමිනි. ගම්මැද්ද V’Force 8 වැනි සමාජ සත්කාරය මෙයයි.