යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ

යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ

යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ

කර්තෘ Staff writer

11 Jan, 2020 | 7:35 am

COLOMBO (News 1st) – ලබන යල කන්නය සඳහා පොහොර සහනාධාරය නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිමාලාව අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]