11-01-2020 | 1:45 PM
COLOMBO (News 1st) - අසර්බයිජානයේ මහල් නිවසක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එළෙස මියගොස් ඇත්තේ, අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගැනුම ලැබූ අවුරුදු 21, 23 හා 25 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකික ...