10-01-2020 | 4:32 PM
COLOMBO (News 1st) - කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 01 සහ කොළඹ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදෙන බවය.
එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත...