සිරිකොත මන්ත්‍රී හමුව අවසන්

සිරිකොත මන්ත්‍රී හමුව අවසන්

by Staff writer 09-01-2020 | 10:17 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද රාත්‍රියේ අවසන් විය. අද පස්වරු 3‍ ට පමණ සිරිකොතේදී මෙම රැස්වීම ආරම්භ කෙරුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊට සහභාගි වූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළහ. https://www.facebook.com/NewsfirstSL/videos/2590991297854700/