එජාපයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද සිරිකොතදී

එජාපයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද සිරිකොතදී

by Staff writer 09-01-2020 | 7:22 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම හමුවේදී වැඩි අවධානයක් යොමු කරන බවයි. පස්වරු 3.00 ට එම සාකච්ඡාව ආරම්භවීමට නියමිත වේ.