විදුහල්පති පුරප්පාඩු 275 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

විදුහල්පති පුරප්පාඩු 275 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

විදුහල්පති පුරප්පාඩු 275 ක් සඳහා සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

කර්තෘ Staff writer

09 Jan, 2020 | 9:59 am

COLOMBO (News 1st) – ජාතික පාසල් 275 ක පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා සඳහන් කළේ, මෙම මාසය තුළ අදාළ සම්මුඛ පරීක්ෂණ අවසන් කරන බවයි.

ලබන මස 15 වැනි දාට පෙර පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා සුදුස්සන් පත් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්.රත්නායක මහතා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]