09-01-2020 | 5:19 PM
COLOMBO (News 1st) : ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ, අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බවයි.
අද පෙරවරුවේ අරලිගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා ...