08-01-2020 | 1:20 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට ලන්ඩන් නුවර දක්වා පියාසර කරන ගුවන් යානාවල ගුවන් පථය වෙනස් කර තිබේ.
ඒ, ඉරාන, ඉරාක සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
ශ්‍රී ලංකා ගුවන් සේවය පැවසුවේ, ඉරාන සහ ඉරාක ගුවන් අවකාශය මග හැර තම යානා පියාසර කිරීමට තීරණය ක...