by Staff writer 07-01-2020 | 10:36 PM
COLOMBO ( News 1st ) - හන්තාන කඳුවැටියේ, සරසවිගම කන්ද ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අද පස්වරුවේ හටගත් ගින්න පාලනය සඳහා කටයුතු කරමින් සිටින බවයි.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම මහනුවර ගිනි නීවීම් සේවා ඒකකයේ නිලධාරීන් යොදවා ඇති බව පොලීසිය පැවසුවේ ය.