වෝහාරික වාර්තාව ගැන නීතිපතිගේ දැනුම් දීම

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය නොහැකියි - නීතිපති

by Staff writer 07-01-2020 | 8:00 PM

COLOMBO ( News 1st ) - මහ බැංකු බැදුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය නොහැකි බව කතානායක කරූ ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

ඒ, නීතිපතිවරයා කරන ලද දැනුම්දීමක් මතයි.