07-01-2020 | 3:33 PM
COLOMBO (News 1st) - පොතුහැර, මල්පිටිය, හාල් පාර ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, බස් රථයක් හා බවුසරයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබුවන් මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ,...