මාවා හා අයිස් මත්ද්‍රව්‍ය සමග 4 දෙනෙකු අත්අඩංගුවට

මාවා හා අයිස් මත්ද්‍රව්‍ය සමග 4 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 06-01-2020 | 11:10 AM

COLOMBO ( News 1st ) - මාවා හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, දෙහිවල හා ගල්කිස්ස ප්‍රදේශවලදී සැකකරුවන් 3 දෙනෙකු සමග අයිස් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි. එසේම දෙහිවල ප්‍රදේශයේදී මාවා කිලෝග්‍රෑම් 5ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.