උසස් පෙළ සමත් 45,000 ක් මෙවර විශ්වවිද්‍යාලවලට

උසස් පෙළ සමත් 45,000 ක් මෙවර විශ්වවිද්‍යාලවලට

by Staff writer 05-01-2020 | 7:12 AM

COLOMBO (News 1st) - උසස් පෙළ සමත් 45,000 ක පිරිසක් මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විවෘත විශ්වවිද්‍යාලය සඳහා ලක්ෂයක පිරිසක් බඳවා ගැනීමට ද පහසුකම් පුළුල් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.