05-01-2020 | 1:53 PM
COLOMBO (News 1st) - වැලි, පස්, බොරලු හා මැටි කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සරල කිරීම සඳහා කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේ.
පරිසර හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය සඳහන් කළේ, දැනට මෙම බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය සංකීර්ණවීම හේතුවෙන් විවිධ අක්‍රමිකතා සහ දූෂණ සිද...