home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
උඩවලව හා යටියන්තොට ප්‍රදේශවලදී කොටි දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ
by Staff writer
04-01-2020 | 2:44 PM
COLOMBO ( News 1st ) -
පොලිස් විශේෂ කාර්ය බලකාය වනජීවි නිලධාරීන් සමග එක්ව උඩවලව වනෝද්‍යානය තුළ පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඊයේ අලුයම එම මෙහෙයුම ආරම්භ කළ බවයි. පසුගියදා උඩවලව හා යටියන්තොට ප්‍රදේශවලදී කොටි දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යංශය පවසයි. යටියන්තොට, පේරගස්හන්දිය, පිල්ලහේන ප්‍රදේශයේ කොටියෙකු මද්දකට හසු වී මිය ගොස් තිබු අතර උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මව්ආර ජලාශය අසළින්ද ඝාතනයට ලක් වූ කොටියෙකුගේ සිරුරක් පසුගියදා සොයා ගැනුණි. වනජීවි සම්පත් රාජ්‍ය අමාත්යං විමලවීර දිසානායක මහතා පැවසුවේ, මෙම ඝාතන කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන්නේ ද යන්න පිළිබඳව විශේෂ අවධානයට ලක්ව ඇති බවයි.
වෙනත් ලිපි
ජනපතිගේ වෙසක් දින පණිවිඩය..
වෙසක් පොහොය නිමිත්තෙන් රැඳවියන් 388කට රාජ්‍ය සමාව
කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්..
වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය