තලවතුගොඩ ඇවිදින මං තීරුවක් අසල පුද්ගල මළ සිරුරක්

මිරිහාන කිඹුලාවල ඇළේ පුද්ගල මළ සිරුරක්

by Staff writer 03-01-2020 | 1:07 PM
COLOMBO (News 1st) : කිඹුලාවල ඇළේ, මිරිහාන ප්‍රදේශයේදී තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ , ලද තොරතුරකට අනුව අද අලුයම සිරුර සොයා ගත් බවයි. මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.