by Staff writer 03-01-2020 | 7:17 PM
COLOMBO ( News 1st ) - පානදුර, මොරොන්තුඩුව ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.