වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ වැඩ අරඹයි

ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ වැඩ අරඹයි

by Staff writer 02-01-2020 | 12:36 PM

COLOMBO (News 1st) - යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදීයි. එහිදී ඔහු වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පැවැත් විය.