02-01-2020 | 4:28 PM
COLOMBO (News 1st): මේ දිනවල රාත්‍රී කාලයේ කොළඹ නගරයේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමේ තත්ත්වය, ඉදිරි පැය 72ක කාලය තුළ සාමාන්‍ය අගයක් දක්වා පහළ යනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එහි ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ පසුගිය 25 දා සිට ඊයේ දිනය දක්වා එලෙස වායු ගෝලීය දූ...