මාතර - හම්බන්තොට අධිවේගය නුදුරේම ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට කොටස නුදුරේම ජනතා අයිතියට

by Staff writer 01-01-2020 | 2:33 PM

COLOMBO ( News 1st ) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන කොටස මේ වසරේ පළමු කාර්තුවේදී ජනතා අයිතියට පත්කරන බව විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, නව වසරේ වරාය අමාත්‍යාංශයේදී සිය රාජකාරි අරඹමින් ය. මෙම කොටස කිලෝමීටර් 96 කින් සමන්විත වේ.