01-01-2020 | 10:58 AM
News 1st - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඒ, ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්රහාරයට ඉරානය වගකිව යුතු බවට චෝදනා කරමිනි.
මෙම ප්රහාරයට ඉරානය වන්දි ගෙවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, එම සියලු චෝදන...