31-12-2020 | 4:20 PM
COLOMBO (News 1st) : දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
ඇතැම් ස්ථානවලට 10...