by Staff writer 31-12-2019 | 2:58 PM
COLOMBO ( News 1st ) - විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීම් 25 % කින් වැඩි කිරීමට එළැඹෙන වසරේදී පියවර ගන්නා බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ, අද දහවල් කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.