by Staff writer 30-12-2019 | 10:59 AM
COLOMBO (News 1st ) - මාතලේ, ගුරුළුවෙල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් එකම පවුලේ පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ සිදු වූ එම අනතුරින් එකම පවුලේ මව, පියා සහ ලේලිය මියගොස් ඇති බවයි.
නිවස අසල වෙල්යයාක ඌරන්ට ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෘත ශරීර මාතලේ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.