Z-Score ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් කිරීමට පියවර

Z-Score ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

by Staff writer 29-12-2019 | 7:08 AM

COLOMBO (News 1st) - ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් කිරීමට කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මාතර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරු දැරියන් 300 දෙනෙකුට පොත්පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදීයි.