by Staff writer 29-12-2019 | 3:53 PM
COLOMBO ( News 1st ) - විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා බඳවා ගැනීමේදී පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණ නතර කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ.
එහි උපසභාපති මහාචාර්ය පී.එස්.එම්.ගුණරත්න මහතා සඳහන් කළේ, 2019 - 2020 අධ්‍යන වර්ෂවල සිට එම ප්‍රායෝගික පරීක්ෂණ නතර කිරීමට තීරණය කළ බවයි.
ඇතැම් සිසුන්ට ප්‍රායෝගික පරීක්ෂණ හරහා සිදුවන ආසාධාරණය සැළකිල්ලට ගෙන එම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය.