29-12-2019 | 12:02 PM
COLOMBO (News 1st) - යාපනය, ඩෙල්ෆ් දිවයිනට අනවසරයෙන් පැමිණි බෝට්ටුවක් පිළිබඳව නාවික හමුදාව විමර්ශන ආරම්භ කර තිබේ.
නාවික හමුදා ප්රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසුවේ, එම බෝට්ටුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඔවුන් මෙරට වැසියන් වුව ද නීති විරෝධිව මුහ...