උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 27-12-2019 | 8:44 PM

COLOMBO ( News 1st ) - 2019, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.