by Staff writer 26-12-2019 | 10:43 PM
COLOMBO (News 1st) : අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මීට පෙර අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවස විශේෂ සෝදිසියකට ලක් කළහ.
https://www.facebook.com/NewsfirstSL/videos/510323039584170/