26-12-2019 | 12:05 PM
COLOMBO (News 1st) - දූෂණ විරෝධි බලකාය නමැති සංවිධානයේ අධ්යක්ෂ ලෙස පෙනී සිටි නාමල් කුමාර නමැත්තා ලබන මස 09 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහු අද හෙට්ටිපොල මහේස්ත්රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හෙට්ටිපොල ප්රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් ක...