by Staff writer 25-12-2019 | 3:53 PM
COLOMBO ( News 1st ) - වසර ගණනාවකට පසුව වලයාකාර සූර්යග්‍රහණයක් දැක ගැනීමට ලංකාවාසීන්ට හෙට අවස්ථාව උදා වේ.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා කේ.අරුණුප්‍රභා පෙරේරා මහත්මිය සඳහන් කළේ, එම අවස්ථාව දැකබලා ගැනීම සඳහා කඳවුරු 4 ක් ස්ථාපිත බවයි.
ඒ, කොළඹ ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ, යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ , මුලතිව් මැරිටයිම්පත්තු ප්‍රදේශයේ සහ කිලිනොච්චි ප්‍රදේශයේදී ය.