පලායාමට තැත් කළ රැඳවියෙකු⁣ට වෙඩි තබයි

මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියෙකු⁣ට වෙඩි

by Staff writer 24-12-2019 | 8:57 PM

COLOMBO ( News 1st ) - පලායාමට උත්සාහ කළ රැඳවියෙකු⁣ට කොළඹ මැගසින් බන්ධනාගාරය තුළදී වෙඩි තබා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියා හා බන්ධනාගාර නියාමකවරයෙකු රෝහල් ගතකර ඇත.