24-12-2019 | 10:28 AM
COLOMBO (News 1st): හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදාහැර තිබේ.
ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට යළි ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
එහිදී පාඨලී චම්පික රණවක මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්රා...