23-12-2019 | 5:30 PM
COLOMBO (News 1st) - සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද තෙවැනි දිනටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි.
ඒ අනුව එම අපේක්ෂිත ඇප අයැදුම්පත ලබන 30 වැනි දා යළි කැඳවීමට නිය...