home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
by Staff writer
22-12-2019 | 12:05 PM
COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් විය.
ඒ, අවසන් තරගයේදී එංගලන්තය ලකුණු 77 කින් පරාජය කරමිනි. අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 265 ක් රැස් කළේ ය. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත යොවුන් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 188 ක් පමණි.
වෙනත් ලිපි
ඉන්දියාව අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 61ක ජයක්
T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය
සුපිරි 8 දෙනාගේ වටයේ නවසීලන්ත - ශ්‍රී ලංකා තරගය අද
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
සුපිරි 8 දෙනාගේ වටයේ ලංකාව සහභාගී වන පළමු තරගය අද
විශේෂාංග
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
බිඳවැටුණු YouTube යළි යථා තත්ත්වයට
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
බිඳවැටුණු YouTube යළි යථා තත්ත්වයට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය