පස්සර-ලුණුගල පාර හොප්ටන්හිදී තාවකාලිකව වසයි

පස්සර - ලුණුගල මාර්ගය හොප්ටන් ප්‍රදේශයෙන් තාවකාලිකව වසයි

by Staff writer 22-12-2019 | 5:10 PM

COLOMBO ( News 1st ) - නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් පස්සර - ලුණුගල මාර්ගයේ, 161 -162 කිලෝමීටර කණු අතර හොප්ටන් ප්‍රදේශයෙන් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි