කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ: විමසිලිමත්ව සිටින්නැයි ජනතාව උපදෙස්

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ: විමසිලිමත්ව සිටින්නැයි ජනතාව උපදෙස්

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ: විමසිලිමත්ව සිටින්නැයි ජනතාව උපදෙස්

කර්තෘ Staff writer

22 Dec, 2019 | 4:41 pm

COLOMBO ( News 1st ) – පවතින වර්ෂාවත් සමග කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව වාරි කලාප දෙපස ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බවයි.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරිඳිඔය සහ ගොඩදොර ඇලෙහි ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව ද අවධානයෙන් සිටිය යුතු බව ඔහු සඳහන් කළේ ය.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]