මොරගහකන්දේ ජල ධාරිතාව උපරිමයට ළං වෙයි

මොරගහකන්දේ ජල ධාරිතාව උපරිමයට ළං වෙයි

by Staff writer 21-12-2019 | 3:28 PM
COLOMBO (News 1st) : පවතින වර්ෂාවත් සමග මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇති බැවින් වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව අඹන්ගඟ දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බවයි.