21-12-2019 | 12:06 PM
COLOMBO ( News 1st ) - අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා ලබන මාසය තුළ අහෝසි කළ හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ ඒ පිළිබඳ එකඟතාවට පැමිණි බවයි.
එම බ...