මරදානේදී දුම්රිය එංජිමක් පීළී පනී

මරදානේදී දුම්රිය එංජිමක් පීළී පනී

by Staff writer 19-12-2019 | 4:13 PM
මරදානේදී දුම්රිය එංජිමක් පීළී පනී. මේ හේතුවෙන් පැනීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වේ . මෙම අනතුර සිදුව ඇත්තේ අද පස්වරු 3. 15 ට පමණය.