by Staff writer 18-12-2019 | 10:27 PM
COLOMBO ( News 1st ) - හැටන්, රුවන්පුර පානීය ජල ව්‍යාපෘතියේ දෙවැනි අදියර අද ජනතා අයිතියට පත් විය.
එය, ගම්මැද්ද සවිය ව්‍යාපෘතියකි.
රුවන්පුර ප්‍රදේශයේ ඉදිකෙරුණු ජල ව්‍යාපෘතියට විදුලිය ලබාදී යාවත්කාලීන කිරීම මෙහිදී සිදු විය.
එමෙන්ම ජල ටැංකියට ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම ද සිදු කෙරුණේද දෙවැනි අදියර යටතේ ය.
මෙම ව්‍යාපෘතියෙන් රුවන්පුර ප්‍රදේශයේ පවුල් 100ක් වෙනුවෙන් ජලය ලබාදීම සිදු වේ.
මීට ගම්මැද්ද ව්‍යාපෘති නායක චාමර කිරිවත්තුඩුව හා නිවස් ෆස්ට්හි රජිත විජේතුංග ඇතුළු පිරිසක් එක් වූහ.