ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

by Staff writer 18-12-2019 | 6:56 PM

COLOMBO ( News 1st )  - 2019 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.