බස්නාහිර ඩෙංගු මැඩලීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක්

බස්නාහිර ඩෙංගු මැඩලීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක්

බස්නාහිර ඩෙංගු මැඩලීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක්

කර්තෘ Staff writer

18 Dec, 2019 | 7:15 am

COLOMBO (News 1st) – ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්ත වන බස්නාහිර පළාත ආවරණය කරමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද ආරම්භ කෙරේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, අද සිට සතියක කාලයක් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් හමු වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 87,000 කට අධිකයි.

ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් ඇති බව ද වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]