බ්‍රිගේඩියර්වරු 4ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

බ්‍රිගේඩියර්වරු 4ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

by Staff writer 17-12-2019 | 6:29 AM
COLOMBO (News 1st) : බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ. යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ, අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම උසස්වීම් සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ අනුව බවයි. මීට අමතරව කර්නල්වරුන් 25 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, මේජර්වරුන් 34 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබේ.