17-12-2019 | 4:56 PM
COLOMBO ( News 1st ) - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර හා ඌව පළාත්වලත් හා පොලොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් එලෙස මිලිමිටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන බව ය....