ස්විස් තනාපති නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

ස්විස් තනාපති නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

ස්විස් තනාපති නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට

කර්තෘ Staff writer

16 Dec, 2019 | 10:33 am

COLOMBO (News 1st) : කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා ය.

ඒ, තවදුරටත් ප්‍රකාශ ලබා දීම සඳහායි.

ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමුකර තිබේ.

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය විදේශගත වීම වැළැක්වීමේ නියෝගය හෙටින් අවසන්වීමට නියමිතයි.

ස්විස් තානාපති නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික විද්‍යායතනයට

ස්විස් තානාපති නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මානසික විද්‍යායතනයට#lka #News1st #SwissEmbassyStaffer #CID

Posted by Newsfirst.lk on Monday, 16 December 2019

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]