බස්නාහිර පළාතේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 340 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 340 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 340 ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

16 Dec, 2019 | 6:26 am

COLOMBO (News 1st) : බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 197 දෙනෙක් හා දින වරෙන්තුකරුවන් 143 දෙනෙක් ද වෙති.

මෙම විශේෂ මෙහෙයුම ඊයේ ක්‍රියාත්මක කෙරුණේ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම මතයි.

අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවන් අද දිනයේ අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]