by Staff writer 15-12-2019 | 7:13 AM
COLOMBO (News 1st) : සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.