සබරගමුව, බස්නාහිර සහ වයඹට ගිඟුරුම් සහිත වැසි

සබරගමුව, බස්නාහිර සහ වයඹට ගිඟුරුම් සහිත වැසි

සබරගමුව, බස්නාහිර සහ වයඹට ගිඟුරුම් සහිත වැසි

කර්තෘ Staff writer

15 Dec, 2019 | 7:13 am

COLOMBO (News 1st) : සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]